මං ජනාධිපති වුණාම ඇමතිවරු මහ පාරට බැස දුක් විදිමින් කොටං ඇදිය යුතුයි - සජිත්
තමන් ජනාධිපති වූ පසු එම රජයේ ඇමැතිකම් දැරීම එතරම් පහසු හා මිහිරි නොවනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තම ඇමතිවරුන් දරදිය කොටන් අදිමින් මහපාරට බැස දුක් විද වැඩ කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
උදෑසන 04.00 සිට රාත්‍රී 11.00 වන තුරු දිනපතාම නිවාඩු නොගෙන තමන් උපරිම ලෙස කැප වන බව ද ඔහු පැවසුවේය.
ඇමතිවරායා මෙම අදහස් පළ කළේ හතරලියද්ද ප්‍රදේශීය දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

No comments: