Header Ads

Breaking News
recent

දිවුරුම් දුන් රාජ්‍ය -නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී ඇත.

(යාවත් කාලීන වමින් පවතී)

No comments:

Powered by Blogger.