Header Ads

Breaking News
recent

පවුල් ජීවිත කැඩුනු අය සමාවෙන්න.. ඒත් ඒ වැඩේ මං දිගටම කරනවා - රන්ජන්

මන්ගේ හඬ පට හෙළිදරව් වීම නිසා කිසිවකුගේ පවුල් ජීවිත වලට, දෛනික කටයුතුවලට යම්කිසි අගතියක් සිදු වූයේ නම් ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව යදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. කෙසේ නමුත් තමන් සංවාද පටිගත කරන ලද්දේ කිසිවකුගේ පවුල් ජීවිත අවුල් කිරීමට හෝ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ නැති කිරීමට නොවන වන බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් තමන්ගේ පටිගත කිරීමේ කටයුත්ත කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් ඔහු තව දුරටත් පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ සංවාදයකට සහභාගී වෙමිනි.


No comments:

Powered by Blogger.