Header Ads

Breaking News
recent

ඇමති චමල්ට මරණීය තර්ජන කරයි

මැති චමල් රාජපක්ෂ මහතාට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර ඇත.

ඇමතිවරයාගේ ජංගම දුරකථන කෙටි පණිවුඩයක් ඔස්සේ මෙම මරණ තර්ජන යොමු කර ඇතැයි සඳහන්ය.

අදාල පුද්ගලයා මීට පෙරද මේ ආකාරයේ දී මේ ආකාරයෙන්ම විවිධ පුද්ගලයන්ට මරණ තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.


No comments:

Powered by Blogger.