Header Ads

Breaking News
recent

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ - මැ.කො

ගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා වුවමනා වන්නේ යමක් අවබෝධ කරගෙන විශ්ලේෂණය කර විසඳුමක් ලබාදීමට හැකිවීම යයි ද සභාපතිවරයා කියා සිටියේය.


උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.