Header Ads

Breaking News
recent

නිදහස් පක්ෂයේ ප්‍රභලයන් සහ සජිත් එක්ව සන්ධානයකින් මැතිවරණයට

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එක්වන බව පාලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු මෙම පිරිස තම සන්නාය සමගින් එක්වන බව ද ඔහු කියා සිටියා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

No comments:

Powered by Blogger.