පාර්ලිමේන්තුවට විසුරුවන්න සූදානම්.. ඉක්මන් මැතිවරණයක්.. 2/3 දෙන්න ප‍්‍රධාන පක්‍ෂ එකගයි
ඉදිරි දෙසතිය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ප්‍රධාන පක්ෂ අතර එකඟතාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට හැකියාව ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මාර්තු මස 02ට පසුවය.
ඉන් පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය වේ.
මේ වන විට එම තුනෙන් දෙකේ බලය ලබාදීම සඳහා ප්‍රධාන පක්ෂ අතර එකඟතාවයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
එළඹෙන දෙසතිය ඇතුළත පාර්ලිමේන්තු විසුරුවා හැරියහොත් එළඹෙන මහමැතිවරණය අලුත් අවුරුද්දට පෙර අපේ‍්‍රල් මුල් සතියේ පැවැත්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

No comments: