Header Ads

Breaking News
recent

එයා බස් ගණුදෙනුවෙන් බුකි මන්ත‍්‍රීවරයෙකුට විශාල කොමිස් මුදලක්

2013 වසරේදී සිදුව ඇති ගුවන්යානා ගනුදෙනුවේ දී එවකට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලද ‘බුකි’ මන්ත්‍රීවරයෙකුට ද විශාල කොමිස් මුදලක් ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එම මන්ත්‍රීවරයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකුටද කොමිස් මුදල් ලැබී ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
මේ පිළිබඳව වහාම ආණ්ඩුව විසින් විමර්ශන ආරම්භ කළ යුතු බවත් එසේ කොමිස් මුදල් ලබා ගත්තේ කවුද කියා රටටම හෙළි කළ යුතු බව ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.