Saturday, April 26 2025

Header Ads

එංගලන්තයේදී කොරෝනා ආසාදිත තවත් ශ‍්‍රී ලාංකිකයෙක් මිය යයි..

එංගලන්තයේ වාසය කරන ලද තවත් ශ්‍රී ලාංකිකයෝ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබේ.
එරට වාසය කරන ලද වයස අවුරුදු 70 ක් වූ විශ්‍රාමික වෛද්‍යවරෙයක් මෙසේ මිය ගොස් ඇත.

එංගලන්තයේ වාසය කල ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් තිබේ.

Leave a Comment

Powered by Blogger.