Header Ads

Breaking News
recent

පැවති පාර්ලිමේන්තුව කැදෙවුවොත් අපි ජනතාවට ජනතාවට 20,000ක් අනුමත කරනවා…. දෝෂාභියෝග, විශ්වාසභංග ගේනේනේ නෑමයි - සජිත්

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා වහාම පැවති පාර්ලිමේන්තුව කැඳවන්නයි තමා ඉල්ලා සිටින බව සමගි කරන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ජනතාවට 20000 ලබාදීම, කඩාවැටුණු ව්‍යාපාර ගොඩනැගීම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සඳහා මුදල් සම්මත කර දීමට තම කණ්ඩායම සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

දෝෂාභියෝග හෝ විශ්වාසභංග ගෙන ඒමට තම කණ්ඩායම කිසිදු සූදානමක නැති බවත් ආණ්ඩුව ඒ ගැන බිය විය යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.


No comments:

Powered by Blogger.