Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තු මැතිවරණය ගැන සියළු පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති සියලු පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
අද දිනයේ පස්වන දිනටත් මෙම පෙත්සම් සලකා බැලීමේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.


No comments:

Powered by Blogger.