Header Ads

Breaking News
recent

කොරෝනා නසන්න ගව මුත‍්‍රා බොන කේරලයේ කොරෝනා මර්ධනය සාර්ථක බව හදුන්නෙත්ති කියයි..

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කොරෝනා මර්දනය හමුවේ සාර්ථක පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ඉන්දියාව තුළ මරණ සහ ආසාධිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වූ ද කේරල ප්‍රාන්තයේ සිදුවන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් යැයි ඔහුගේ අදහසයි.

නව සටන්පාඨයකින් වසංගතය මැඬලීම සඳහා එහි ජනතාව පෙළගස්වමින් සිටින බවද ඔහුගේ සටහනේ දැක්වේ.

කේරල ප්‍රාන්තය පාලනය සිදුනන්නේ බලය ලබා ගත් වාමාංශික පක්ෂයකිනි.

කේරල ප‍්‍රාන්තය තුල මේ වන විටත් ආසාදිතයන් 500 ඉක්මවා ඇති අතර ආසාදිතයන් 10ට අඩු ගණනක් වාර්තා වන ප‍්‍රාන්ත කිහිපයක්ම ඉන්දියාවේ වෙයි.

එමෙන්ම කොරෝනා මර්දනය සඳහා ගව මුත්‍රා පානය කේරළයේ ප්‍රසිද්ධ කාරණාවකි.

No comments:

Powered by Blogger.