Header Ads

Breaking News
recent

ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට

නයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, රතු ළුණු සහ සුදු ළුණු කිලෝග්‍රෑමයක් සඳහා රු. 50ක්, යෝගට් කිලෝග්‍රෑමයක් රු 800ක් ලෙස බදු පනවා ඇත.
මයිසුර් පරිප්පු කිලෝවක් සඳහා රු. 5-10ත් අතර, සැමන් කිලෝවක් සඳහා රු.100ක්, ඇපල් කිලෝවක් සඳහා රු. 100, මිදී කිලෝවක් සඳහා රු.125ක්, රට ඉඳි කිලෝවක් සඳහා රු.100ක් මිරිස් කුඩු කිලෝවක් සඳහා රු.100ක් ලෙස මෙම බදු පනවා ඇත.

නව ආනයනික බදු පනවා ඇති සම්පුර්ණ භාණ්ඩ පිලිබඳ සවිස්තරාත්මක ලැයිස්තුව පහතින් දැක්වේ.


No comments:

Powered by Blogger.