Header Ads

Breaking News
recent

ජනතාව කන්න නැතිව පාරට වැටිලා.. පෝලිම්වල පෑගිලා මැරෙන තත්වයට පත්වෙලා - චම්පික රණවක

රුපියල් දාහක් දෙන බව කීවාම ජනතාව අද පෝලිමේ ගොස් පෑගිලා මැරෙන තැනට රට පත්වී ඇතැයි හිටපු ඇමති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව බඩගින්නෙන් පාරට වැටී ඇති බවත් ජනතාවගේ රැකියා අහිමිවී කණ කර බඩු පවා උකස් තැබීමට පෝලිමේ සිටින බවත් ඔහු පැවසීය.
ඔවුනට ලබා දෙන දුන් රුපියල් 5000 වලක්වනවා නම් එය නැවැත්වීමද සාහසික අපරාධයක් බවත් ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.


No comments:

Powered by Blogger.