Header Ads

Breaking News
recent

සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කලාට දැන් මැතිවරණයට සුදුසුයි කියා ජවිපෙ අප නිර්දේශ කරන්නේ නෑ - ලාල්කාන්ත

සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට පැවැත්වීම සඳහා වන සූදානමක සිටින බව පෙනී යන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමට දෙන නිර්දේශ අතරේ යම් පරස්පරතාවක් ඇතැයිද ඔහු සඳහන් කළේය.


සෞඛ්‍ය බලධාරීන් ද මැතිවරණය පැවැත්වීමට මේ වනවිට නැඹුරුතාවයක් පෙන්වමින් සිටින බවද ඔහු පවසයි.

නමුත් තම තක්සේරුව නම් මේ වනවිට ඡන්දයක් පැවැත්වීමේ වටපිටාවක් ගොඩනැගී නැති බව යයිද ඔහු පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.