Header Ads

Breaking News
recent

හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ශෙහාන් මදුශංක

හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 ක් සන්තකව සිටි සැකකරුවෙකු පන්නල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංකයි.
සැකකරු සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගෙන දස්කම් දක්වා තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර ශෙහාන් මදුශංක එක් එක්දින තරගයක් ක්‍රීඩා කර ලකුණු 26කට කඩුලු තුනක් දවාගෙන තිබේ.

-නෙත්


No comments:

Powered by Blogger.