කොරෝනා රෝගීන්ගෙන් වැලිකන්ද රෝහල පිරී යයි.. නව රෝගීන් වෙනත් රෝහල්වලට
කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීම හේතුවෙන් මේ වන විට වැලිකන්ද පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ආසාදිතයන් ගෙන් පිරී ගොස් තිබේ.
ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා සඳහන් කරන්නේ පොලොන්නරුව හා ආසන්න දිස්ත්‍රික්කවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවන කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීම හේතුවෙන් මෙම මධ්‍යස්ථානය පිරී ගොස් ඇති බවයි.
ආසන්න දිනවල දී කන්දකාඩු හා අනිකුත් නිරෝධායන මධ්‍යස්ථාන වල හමුවූ කොරෝනා ආසාදිතයන් මෙම මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට කටයුතු කරන ලදී.
මේ වන විට හමුවන නව රෝගීන් ඉරනවිල හා හෝමාගම පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරුකර යවමින් සිටි.
දැනට වැලිකන්ද රෝහලේ රෝගීන් හැත්තෑවක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

No comments: