Header Ads

Breaking News
recent

ගෝටාභය වැඩ බැරි දුර්වල නායකයෙන් බව ජනතාව තේරුම් අරගෙන මැතිවරණයෙන් සජිත් අගමැති කරන්න බලාගෙන ඉන්නේ - අජිත් පී පෙරේරා

සුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන ලද්දේ විශාල වශයෙන් අසත්‍ය සමාජගත කිරීමෙන් බව සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් P පෙරේරා මහතා සඳහන් කරයි.

එනිසා මේ වන විට බිම් මට්ටම පුරා තම පක්ෂයට විශාල ජන පදනමක් ලැබී ඇති බවත් එමගින් ඉදිරි මැතිවරණය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි වුවත් ඔහු කියා සිටියි.
අද වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැඩබැරි වැඩ බැරි දුර්වල නායකයෙක් විදිහට දවසෙන් දවස ජනතාව තේරුම් ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

එනිසා මැතිවරණයක් පැවැත්වුවහොත් එහි වාසිය කොහොමත් තම පක්ෂයට ලැබෙන බවද එය වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් කඩිමුඩියේ මැතිවරණයක් පවත්වන්නට උත්සාහ දරන බව ද ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.