Header Ads

Breaking News
recent

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි !

හිටපු විපක්ෂනායක සහ සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තම ට්විටර් ගිණුමේ පළ කරන ලද සටහනක් සමාජ ජාලයන්හි දැඩි ආන්දෝලනයට ලක් වී තිබේ.

ඉන් පවසන්නේ කුමක්දැයි බොහෝ දෙනා සමාජ ජාලවල ප්‍රශ්න කර ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කර ඇති එම පණිවුඩය තේරුම් ගැනීමට නොහැකි බවත් මෙම පණිවිඩය එංගලන්ත මහ රැුජිනට හෝ ඇමරිකාවේ ජනාධිපතිටවත් කියවා තේරුම්ගත නොහැකි වනු ඇති බව ඇතැමුන් අදහස් පල කර ඇත.


No comments:

Powered by Blogger.