Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට



මෙරට කොරෝනා ආසාදනය වීමෙන් තවත් රෝගීයෙකු මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මෙරට 11 වන කොරෝනා මරණය ලෙස එය වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක පුද්ගලයෙකු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

එම පුද්ගලයා කුවෙට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව ඔහු සදහන් කළා.


No comments:

Powered by Blogger.