Header Ads

Breaking News
recent

කොරෝනා ආසාදිතයන් මැද පෙරදිගින් මෙරටට එවලා.. එවන්න ගුවන් යානාත් දීලා..

විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පිටත් කර එවීමේදී මැදපෙරදිග රටවල් ගණනාවක් ජාත්‍යන්තර නීති රීති උල්ලංඝනය කරමින් ආසාදිතයන් මෙරටට එවා ඇතැයි වාර්තා වෙයි.

එම නීති කඩකර ආසාදිතයන් එවා කර ඇති රටවල් අතර කුවේටය ප්‍රධාන තැනක් ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලාංකිනටව් රැසක් පසුගිය සතියේ කුවේට් රාජ්‍යයේ සිට මෙරට එවා ඇත්තේ ඔහුගේම ගුවන් යානාවලිනි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාව සෞඛ්‍ය ඇමතිනිය ගේ ප්‍රධානත්වයෙන් හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහබාගීත්වයෙන් පවත්වා ඇත.

ජාත්‍යන්තර නීති අනුගමනට කර මෙරටට එවිය යුත්තේ කොරෝනා පරීක්ෂණ සිදු කර ආසාදිත නොවූවන් පමණක් යයි දැනුම් දිය යුතු බවට එහිදී තීරණය කර තිබේ.

No comments:

Powered by Blogger.