තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1 566 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතරින් තිදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කළේ.
No comments: