Header Ads

Breaking News
recent

තොණ්ඩමන්ගේ අභාවයෙන් නුවරඑළියේ පොහොට්ටු ලයිස්තුව අර්බුදයක

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබේ. මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකු මියගිය හොත් දින තුනක් ඇතුළත වෙනත් අපේක්‍ෂකයෙකු නම් කල හැක.

නමුත් මැතිවරණය පැවැත්වීමට විරුද්දව උපරිමාධිකරණය හමුවේ නඩු පවරා ඇති තත්වයක් මත එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබේ.

ආරුමුගම් තොණ්ඩමන් මහතා පොදුජන පෙරමුණ යටතේ නුවරඑලියෙන් තරග වැදීමට නාම යෝජනා බාර දී තිබින.

No comments:

Powered by Blogger.