මැතිවරණ කොමිසමට විරුද්දව නඩු දමයි.. මහජන පරමාධිපත්‍ය උල්ලංඝනය කරන නිසා ප‍්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් දෙන්නැයි ඉල්ලයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් මනාප අංක ඇතුලත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම නොකිරීම විරුද්ධව ඒ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට සූදානම් වෙයි.
ඔවුන් කියා සිටින්නේ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමෙන් සතියක් ඇතුලත මනාප අංක ගැසට් කිරීමට කොමිසම කටයුතු කළ යුතු බවයි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් මහජන පරමාධිපත්‍යය උල්ලංඝනය කරමින් සිටින බවත් එනිසා මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර නීත්‍යානුකූල දඬුවම් පමුණුවන ලෙස මෙමගින් ඉල්ලා සිටීමට යයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් සඳහා මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය තවදුරටත් කල් දැමීමට එම කොමිෂන් සභාව ඊයේ තීරණය කර කරන ලදී.
ඒ අනුව මැතිවරණය දැනට ප්‍රකාශයට පත්කර ඇති ජූනි 20 වන දින පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී තිබේ.
ඊයේ දිනයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම පක්ෂ නියෝජිතයන් කැඳවනු ලැබූ අතර ඉන් පසුය තීන්දු කර ඇත්තේ මැතිවරණය විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව එන තෙක් මනාප අංක ප්‍රකාශයට පත් නොකිරීමටයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: