හිටපු ඇමති රාජිතට ඇප ලබාදීමේ නියෝගය අවලංගු කෙරේ !
ආන්දෝලනාත්මක "සුදු වෑන් මාධ්‍ය හමුව" සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය අද (13) කොළඹ මහාධිකරණය අවලංගු කළේය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය නිකුත් කළේය.
හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය දෙනු ලැබුවේ දෙසැම්බර් 30 වෙනිදා ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: