Header Ads

Breaking News
recent

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිවිසුම අහෝසි කරයි

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා එල්ල එල්ල වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව කියා සිටියේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංක ඇතුළු පුද්ගලයන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වූ මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගත කරන ලද පළමු අවස්ථාව මෙයයි.


No comments:

Powered by Blogger.