Header Ads

Breaking News
recent

කොරෝනා හොයන්නේ බුද්ධි අංශ නම් නාවුක හමුදා කදවරේ හොයාගන්න බැරිවුනේ ඇයි - සුනිල් හදුන්නෙත්ති

මෙරට කොරෝනා රෝගීන් සොයා ගත්තේ රාජ්‍ය බුද්ධි අංශ විසින් නම් නාවික හමුදාවේ කොරෝනා පැතිරීම සිදු වූ ආකාරය එම බුද්ධි අංශ විසින් සොයා නොගත්තේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප‍්‍රශ්ණ කරයි.


නාවුක හමුදා කදවුරේ රෝගීන් පැතිරී යාම සොයා ගන්න බැරු වූයේ මන්ද යන ප‍්‍රශ්ණය ඔ්නෑම මෝඩයෙකුට ඇතිවන බවත් ඔහු පවසයි.

දෙරණ නාලිකායේ වාද පිටිය වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ වෙතත් බුද්ධි අංශ විසින් රෝගීන් හදුනාගැනීමක් සිදු නොකරන අතර ඔවුන් සිදු කරමින් සිටින්නේ රෝගීන්ගේ ආශ‍්‍රිතයන් ඉක්මනින්ම සොයාගෙන ඔවුන් හුදකලා කිරීමයි.


No comments:

Powered by Blogger.