Header Ads

Breaking News
recent

නව අමාත්‍යංශය ලේකම්වරු මෙන්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශය කිහිපයක ලේකම් තනතුරු වෙනස් කර තිබේ.

ඊයේ දිනයේ ඒ ආකාරයට පත් කරන ලද නව ලේකම්වරු මෙසේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය – මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය – ජේ.ජේ. රත්නසිරි මහතා

අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය – එස්.එම්. මොහොමඩ් මහත්මිය

සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය – එස්. හෙට්ටිආරච්චි මහතා

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය – මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා මහතා

අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශය – ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය

කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය – එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා

No comments:

Powered by Blogger.