හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද පස්වරුවේ පොලිසියට භාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඔහු තව ටික වේලාවකින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments: