කොරෝනා ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළට
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් ගණන 891 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් 16 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේය.
හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් හත්දෙනෙකු, කාත්තන්කුඩිය මුලික රෝහලේ සිටි හයදෙනෙකු, මුල්ලේරියාව මුලික රෝහලේ සිටි රෝගීන් දෙදෙනෙකු සහ අයි.ඩි.එච්.රෝහලේ සිටි එක් රෝගියෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස්ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: