වාහන ආදායම් බලපත් නිකුත්කිරීම තාවකාලිකව නතරකෙරේ
වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීමේ පද්ධතියේ යාවත්කාලින කටයුත්තක් හේතුවෙන්
ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රදාන කාර්යාල මගින් සිදුකෙරෙන ආදායම් බලපත්‍ර
නිකුත් කිරිමී කටුතු ලබන සදුදාතෙක් සිදු නොකෙරෙනබව ශ්‍රී ලංකා තොරතුරු හා
සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටී .
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදුනොවිමෙන් ඉදිරිපත්වූ ඉල්ලීම්
විසාල ප්‍රමාණයක් එකතුවී තිබීම මිටහෙතුවි තිබේ .ලබන සදුදාසිට බලපත්‍ර නිකුත්කිරීම
සිදුකෙරේ.
No comments: