Header Ads

Breaking News
recent

“මම ගම්මන්පිලට ලණු දුන්නේ නැහැ” - බන්දුල පිළිතුරු දෙයි

මන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන උදය ගම්මන්පිළ මහතාට හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන වැරැදි තොරතුරු නොදුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.

ඒ හෝමාගම ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලය ප්‍රතිපාදන ලබා දෙන බව

තමන් ප්‍රකාශ කළේ බන්දුල ගුණවර්ධන මහතා තමන්ට තොරතුරු මත බවත් දැන් එම තොරතුරු අසත්‍යය බව සනාථ වී ඇතිබවට උදය ගම්මන්පිල මහතා කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු ලෙසිනි.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවද ගම්මන්පිල මහතා ට්විටර් පණිවිඩයක් හරහා සමාජය දැනුවත් කොට තිබේ.

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම හිටපු ක්‍රිකට් නායකයන්ගේ විරෝධය මැද මේ වන විට අත්හැර දමා තිබේ.


No comments:

Powered by Blogger.