Header Ads

Breaking News
recent

‘රතු තරුව’කොරෝනා පාලනයට කල වැඩ කොටසෙන් කාලක්වත් ආණ්ඩුව කර නෑ - (video)

ණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් කොරෝනා මර්දනය සදහා ‘රතු තරුව’ විසින් කරන ලද කාර්යන්ගෙන් කාලක්වත් සිදු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
රුපියල් 5000 බෙදීම හැර රාජ්‍ය යාන්ත්‍රණය භාවිතා කරමින් හැර රජයට සම්බන්ධ පාර්ශවයන් කිසිදු කටයුත්තක් කොරෝනා වෙනුවෙන් සිදු කර නැති බවද ඔහු සඳහන් කළේය.

ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.