ජුනි 12 සිට ආගමික ස්ථාන විවෘත කිරිමට අවසර : උපකාරක පන්ති ඇරඹීම ජුනි 15 සිට අවසර
ආගමික ස්ථානයන්හි පුද්ගල එක් රැස්වීම ජූනි මස 12 වෙනිදා සිටත් උපකාරක පන්ති නැවත ආරම්භ කිරිම ජුනි මස 15 වෙනිදා සිට සිදුකිරිමට අවසරය හිමිවන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු සිදුකිරිමේදී සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පුජ්‍ය ස්ථානයකට (ගොඩනැගිලි සහ එළිමහන් ස්ථාන ඇතුළුව) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට ස්ථාන කර තිබෙනවා.
කෙසේ වුවත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමානයෙන් එම භුමියේ රැඳී සිටිය හැකි සිමාවෙන් අඩකට පමණක් එක් අවස්ථාවක රැඳී සිටීමට අවසර ඇත.
උපකාරක පන්ති පැවැත්වීමේදී ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් එක් උපකාරක පන්තියක් සඳහා සහභාගිවිය හැක්කේ උපරිම සිසුන් 100 දෙනෙක්ට පමණයි.
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට ඉඩ නොමැති අවස්ථාවකදී එක් පන්තියකට සහභාගිවීමට අවසර හිමිවන්නේ සිසුන් සංඛ්‍යාවෙන් අඩකට පමණක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කර ඇති නිර්දේශ වලින් දැක්වෙන්නේ.

No comments: