මත්ද්‍රව්‍ය පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
No comments: