Header Ads

Breaking News
recent

මෙරට කොරෝනා ආසාදිතයින් 1796 ක් දක්වා ඉහළට

ඊයේ  (04) රාත්‍රී 11.00 වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හදුනාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 17‍97 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

තවදුරටත් වෛරස ආසාදිතයින් 947 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 839කි.

මේ වන විට COVID 19 ආසාදිතව 11 දෙනෙකු මිය ගොස් ඇත.


No comments:

Powered by Blogger.