Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලන්කන් ගුවන් නියමුවන් 65ක් සේවයෙන් ඉවතට

ද වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 65 දෙනෙකුගේ සේවය අහිමි කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි. මේ වන විට මෙරට පුද්ගලික අංශය වැටුපෙන් ගෙවන්නේ හරි අඩක් පමණක් යැයිද ඔහු පැවසීය.

අද වන විට රජයේ සේවයේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි කරමින් යමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.


No comments:

Powered by Blogger.