Header Ads

Breaking News
recent

දුවන්න සල්ලි නෑ… රූපවාහිනිය-ගුවන් විදුලිය භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි

ජාතික රූපවාහිනි ආයතනය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තම වියදම් පියවර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා තිබේ.

අත්‍යයවශ්‍ය වියදම් පියවාගැනීම සදහා මිලියන 60 බැගින් එක ආයතන ලබා දෙන ලෙස එම ආයතන විසින් මුදල් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමටද නියමිතව ඇත.


No comments:

Powered by Blogger.