Header Ads

Breaking News
recent

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියම වෙයි

2015 ජනාධිපතිවරණ සමයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට අද මරණ දඬුවම නියම කෙරුණා.

ඒ ඊට අදාළ නඩුවේ තීන්දුව රත්නපුර මහාධිකරණය මගින් අද ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීයි.

No comments:

Powered by Blogger.