Header Ads

Breaking News
recent

වැලිකට බන්ධනාගාර නිලධාරීන් ගැටුමක්.. අයෙක් රෝහලේ !

වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ගැටුමක් ඇති වී තිබේ.

බන්ධනාගාර නියාමකවරයෙකුට පහර දුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ පස්වරුවේ සහ සිදුවූ බහින් බස් වීමකදී බන්ධනාගාර කොමසාරිස්වරයෙකු විසින් පහර දුන් බව කියන බන්ධනාගාර නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු වී ඇත.

නමුත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල සඳහන් කරයි.

සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.


No comments:

Powered by Blogger.