Header Ads

Breaking News
recent

MCC ගිවිසුම පිළිබඳව සතියක් ඇතුලත අදහස් දක්වන්නැයි කැබිනට් මණ්ඩලයට ජනපති කියයි


සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (MCC) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇත.

කමිටු වාර්තාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී ඇමැතිවරුන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.

No comments:

Powered by Blogger.