Header Ads

Breaking News
recent

රාජපක්ෂලා එකට තියලා කෙලවලා දාන්න මට ලොකු ආශාවක් තියෙනවා.. 05 වැනිදා ඒක කරනවා..

රාජපක්ෂලා එකට හිටවලා එකට කෙලවලා දාන්න තමන්ට දැඩි ඕනෑකමක් ඇති බව ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගය අපේක්ෂක විජිත් විජේමුනි සොයිසා මහතා පවසයි.

අගෝස්තු පස් වැනිදා මහ මැතිවරණයෙන් එය කර දැමීමට සූදානම් යයිද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ ගම්පහ ප්‍රදේශයේ දී පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.