ඡන්ද පොලේදී අසනීප වූ අයෙක් මියයයි.. බීමතින් ඡන්ද වැඩට ආ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් !
අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී පානදුර බෙක්කේගම ගමන් ඡන්ද මධ්‍යස්ථානයේ දී හදිසියේ අසනීප පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඡුන්දය භාවිතා කර ආපසු යාමට පැමිණි අවස්ථාවේ අසනීප වීමෙන් පසු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඉන් මද වේලාවකින් පසුව ඔහු මිය ගොස් බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ගැටුමක් ඇති කර ගත් පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමකට ලක්කර තිබේ.

No comments: