ටෙලිනාට්‍යයක් රූගත කිරීමට ගිය ශලනි තාරකා ඇතුලු පිරිසට ගම්වාසීන්ගේ විරෝධය - 14ක් නිරෝධායනයට : Shalani Tharaka
කොරෝනා භීතිය අස්සේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා බණ්ඩාරෙවල ප්‍රදේශයට ගිය නළු නිළියන් පිරිසක් ඇතුළු කණ්ඩායමකට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධය එල්ල කර තිබේ.
ඒ හේතුවෙන් එම පිරිසේ සිටි 14 දෙනාම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔයුන් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුනට කොරෝනා පරීක්ෂණ ද සිදු කර ඇත.Shalani Tharaka
මෙසේ නිරෝධනයට ලක් කළ පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාද සිටින බව වාර්තා වෙයි.
No comments: