Header Ads

Breaking News
recent

කොවිඩ් 19 සැක සහිත රෝගීන් දෙදෙනකු කළුතර නාගොඩ රෝහලින් පැන යයි


කළුතර නාගොඩ රෝහලේ අංක 3 වාට්ටවේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් 19 සැක සහිත රෝගීන් දෙදෙනකු අද උදෑසන එම වාට්ටුවෙන් පැන ගොස් තිබේ. වැලිපැන්න හා වස්කඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසේ. මේ අතර රෝහලේ සහකාර අධ්‍යක්ෂකතුමිය, කාර්‍ය මණ්ඩලය හා රෝහල් ආරක්ෂක අංශය එක්ව ආරක්ෂක විධිවිධාන තර කරනු දක්නට ලැබුණි. මෙම රෝගීන් දෙදෙනා PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් මෙම වාට්ටුවේ රදවා තිබුණි.

No comments:

Powered by Blogger.