Header Ads

Breaking News
recent

නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකා පැමිණීමෙන් වළකින - ජනතාවගෙන් ඉල්ලීමක්



රටේ උද්ගත වී ඇති තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකා පැමිණීමෙන් වළකින ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රෙගරි වැව උද්‍යානය මෙන්ම සඳතැන්න ඇතුලු සංචාරක ස්ථාන කිහිපයක්ම මේ වනවිටත් වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර සඳහන් කළේ.


No comments:

Powered by Blogger.