Header Ads

Breaking News
recent

පාර්ලිමේන්තු මාධ්‍යවේදියෙකුට කොරෝනා !

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන සියළු මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබේ.

මෙම මාධ්‍යවේදියා මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරන්නෙක්.

එම ආයතනයේ ඔහු සේවය කරන අංශය පිහිටි මහල මේ වන විට වසා දමා ඇත.

ඔහුගේ ආශ්‍රිතයන් සියලුදෙනාම පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.


No comments:

Powered by Blogger.