මිරිහානේ කොටසක් ලොක්ඩවුන්
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙසේ හුදකලා කරන ලද්දේ ප්‍රගතිපුර, වැල්සිරිපුර හා රාහුලපුර යන ප්‍රදේශ බවයි.
එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
දැනට බස්නාහිර පළාතට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සදුදා ඉවත් වුවද මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශයන් ඒ ආකාරයෙන්ම නැවත දන්වන තුරු ක‍්‍රියාත්මක බවද මධ්‍යස්ථානය කියා සිටී.
No comments: