Header Ads

Breaking News
recent

ජනපති පොම්පියෝ හමුවේ - සාකච්චා වූ දේ මෙන්න

ක් දින කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම හමුව සම්බන්ධයෙන් තම නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි සටහන් වන්නේ කොරෝනා වසංගත පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග ලෙස විනිවිදභාවයෙන් යුතු වෙළඳ ආයෝජන කටයුතු පිළිබඳවත්, ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සඳහා වන පොදු කැපවීම පිළිබඳවත් සාකච්ඡා කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැත්වෙන ඒකාබද්ද මාධ්‍ය හමුවෙන් පසු ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා මෙරටින් පිටත්ව යාමට නියමිතය.


No comments:

Powered by Blogger.