ජනපති අණට වාසුදේව අවනත නෑ – ෆේස්බුක් සටහනක් තබමින්ම ජනපති අණ කඩ කරයි
තමන් මහජන දිනය පවත්වන්නෙ සතියේ සෑම බදාදා දිනකම බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.
ඒ අනුව සදුදා දිනයේ මහජන දිනය පැවැත්වෙන්නේ නැතැයිද ඒ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දී තිබෙනවා.
No comments: